News
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ...
ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ...
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 11 සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතය ...
ත්‍රීරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (08) පස්වරුවේ ...
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු ...
වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි ...
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ...
අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ...
කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ ...
ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන් රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර ඇති බව ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results